Iwum Pihum - Sinhala Recipes 1.74.1474

Lisensi: Gratis ‎Ukuran file: 16.78 MB
‎Peringkat Pengguna: 2.7/5 - ‎16 ‎Suara

Tentang Iwum Pihum - Sinhala Recipes

"Iwum Pihum (ඉවුම් පිහුම්)" membantu Anda memasak Makanan Sri Lanka Sinhala dan juga Makanan Asing dengan menggunakan Bahasa Sinhala asli. Dengan menggunakan tips cepat dan mudah Iwum Pihum Sinhala App ini, Anda dapat mengurangi waktu memasak dan Anda akan belajar cara menyiapkan diet sehat dalam hitungan menit. Semua resep menggunakan bahan-bahan sederhana yang mudah tersedia dan murah. Jika Anda menarik dalam mempelajari cara memasak resep yang sehat namun sederhana, Anda berada di tempat yang tepat. Catatan: # Aplikasi ini berisi 800 + resep gratis. Jadi harap bersabar saat Anda meluncurkan aplikasi untuk pertama kalinya, karena mungkin perlu beberapa menit untuk memuat semua konten. Lebih baik jika Anda dapat memulai ulang aplikasi setelah instalasi pertama Anda. Ini akan memecahkan masalah gambar berkualitas rendah. # Perangkat seluler Anda harus berisi Bahasa Sinhala (Sinhala Unicode) untuk menggunakan aplikasi ini. "ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්‍රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :) වැදගත්: පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Luring. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙන& #5; විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet pada කරලා (Data pada කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන #3508;ෘත <1> <3>;්) කරන්න (Mulai ulang කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.