හෙළකුරු යනු ලොවපුරා ශ්රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්රකාශනයන් දිගහැරීමට ප්රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්රමුඛයා ද වන අතර, ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Mengetik ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ල/ව #3540;කූල/ලුකූල/ලුකූල/ුකූල/ල <3> <8>;ිජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sosial ⭐ එසැණ - නවතම ප්රවෘත්ති නිකුත් වූ සැණින් Pemberitahuan &ලබාගැනී #3512 <0>;මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Layanan ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක #3530;ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Alat ⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහ #3505;ල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ චිත්රණ - රූප මත සිංහල #3499; අකුරු යොදා edit foto කි #3514;ොදා <1> <8>;රීමේ පහසුකම Informasi ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්රී ලාංකිකයෙකු වන්න! Versi - DASAR: අනුග්‍රාහක වෙළඳ දැනග්රාහක වෙළඳ දැන්වීම් සහිතයි#3524 මූලික පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් #3535; නොමැත, ගාස්ත&ු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ් amp <3> <1>;‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru adalah Merek Digital No.1 Sri Lanka yang dicintai oleh warga Sri Lanka di seluruh dunia. Ini memungkinkan orang Sri Lanka untuk menulis Sinhala secara digital untuk pertama kalinya & saat ini berevolusi menjadi platform Super App yang menawarkan beberapa layanan digital melalui aplikasi yang sama yang memberdayakan kehidupan sehari-hari orang Sri Lanka secara digital. Helakuru saat ini melayani lebih dari 5 Juta warga Sri Lanka & kini telah menjadi yang utama dalam menyampaikan informasi real-time kepada warga Sri Lanka serta satu-satunya platform jejaring sosial yang menampilkan keterampilan menulis kreatif Sinhala dari warga Sri Lanka. Berikut daftar Layanan Digital yang ditawarkan oleh Helakuru. Mengetik ⭐ Keyboard - Tulis Sinhala (Tiltik/Wijesekara), Inggris, Tamil & Emoji ⭐ Pengetikan Suara - Tulis Sinhala dengan suara Anda ⭐ Prediksi Kata - Dukungan prediksi Sinhala Sosial ⭐ Esana - Layanan Pengiriman Berita Real-time melalui Pemberitahuan ⭐ Sithalu - Sinhala Creative Writing Platform ⭐ Vaada - (Segera hadir) Layanan ⭐ Isi Ulang - Memuat ulang online untuk jaringan apa pun ⭐ Channelling - Channeling Dokter Online ⭐ dan Rahasia - Posting & penayangan Iklan Online Alat ⭐ Aruth - Kamus antara Sinhala & Inggris ⭐ Satahan - Fasilitas pengambilan catatan ⭐ Fasilitas Chithrana - Sinhala Photo Editor Informasi ⭐ Niwadu - Liburan di Sri Lanka ⭐ Ada Dawasa - Info & Layanan Astrologi ⭐ Lotre - Info Angka kemenangan Jadilah Sri Lanka bangga yang mengekspresikan diri & menggunakan Layanan Digital di Sinhala Versi - DASAR: Iklan didukung, Hanya fitur dasar, Gratis - PRO: Semua fitur, Tanpa Iklan, Biaya diterapkan Produk Sri Lanka yang Membanggakan! 🇱🇰 Diproduksi & Dipasarkan oleh: Bhasha Lanka (Pvt) Ltd 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]
Riwayat versi
- Versi 7.6.19 diposting di 2020-10-29
Perbaikan Bug! - Versi 7.5.9 diposting di 2020-07-08
Fitur koreksi otomatis Word ditambahkan. - Versi 7.4.27 diposting di 2020-05-01
Isi Ulang - Peningkatan UX - Versi 4.3.4 diposting di 2018-02-22
Perbaikan bug kecil. Iklan yang lebih relevan. - Versi 3.4.1 diposting di 2016-05-04
- Dukungan Teks Prediktif Sinhala Transliterasi saat mengetik dalam bahasa Inggris,- Desain Material Default,- Perbaikan bug kecil - Versi 1.0.2 diposting di 2013-04-17
Beberapa perbaikan dan pembaruan
Detil Program
- Kategori: Beranda & Hobi > Makanan & Minuman
- Penerbit: Bhasha
- Lisensi: Gratis
- Harga: N/A
- Versi: 7.7.8
- Platform: android