Sri Lanka Driving Exam (සිංහල) 2.07

Lisensi: Gratis ‎Ukuran file: 11.53 MB
‎Peringkat Pengguna: 4.2/5 - ‎3 ‎Suara
(HANYA UNTUK PEMERIKSAAN MENGEMUDI SRI LANKA (BAHASA SINHALA))

(සැ.යු: නිවැරදි පිළිතුරු pemutakhiran කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් Laju "Bintang 5" කිරීමට අ #3495 <6>;මතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්&zwj;යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්&zwj;රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්&zwj;රයකට මුහුන දීමට මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්&zwj;රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 ක&##353;. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්&zwj;රශ්න පත්&zwj;රයකට මුහුන දීමට අවශ#ට මුහුන දීමට අවශ්&zwj;ය නම් ඔබට ඇත්තේ "නව ප්&zwj;රශ්න පත&#3530 zwj;&#3515;යක&#3530;" Tombol එක Klik කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්&zwj;රශ්න එකවර &ර #3517;බා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්&zwj;ර විභගායට පැමිණිය හැකි සියලුම ප්&zwj;රශ්න මෙහි &##3538; 3461;න්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Dear friends, Aplikasi ini sangat berguna bagi Anda untuk menghadapi Ujian SIM dengan kepercayaan diri 100%. Untuk mendapatkan SIM harus ingin menghadapi Ujian Mengemudi yang dilakukan oleh departemen lalu lintas motor di Sri Lanka. Setiap kertas berisi 45 pertanyaan dan waktu yang diizinkan adalah satu jam. Saya pikir makalah ujian ini sangat berguna bagi Anda untuk meningkatkan pengetahuan Anda dan lulus ujian SIM Sri Lanka pasti. Ini memiliki dua mode. (1) Mode Ujian : Anda harus menghadapi kertas ujian mengemudi hampir mirip dengan kertas ujian nyata. Setiap kali Anda mengikuti tes dalam mode ini, Anda akan mendapatkan makalah berbeda yang berisi 45 pertanyaan yang dipilih secara acak dari database semua pertanyaan yang mungkin dalam ujian nyata. (2) Mode Pelatihan Anda dapat memilih mode ini untuk tujuan pelatihan. Anda dapat menghadapi semua pertanyaan yang mungkin ada di kertas ujian nyata. Dapat dipastikan bahwa jika Anda dapat berhasil menghadapi pertanyaan-pertanyaan ini, Anda akan lulus makalah ujian yang sebenarnya pasti bahwa kami dapat menjamin!! Kami akan sangat menghargai saran dan komentar Anda untuk pembaruan di masa mendatang. Jangan ragu untuk berkomentar!

Riwayat versi

  • Versi 1.02 diposting di 2016-01-07
    නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී.,Jawaban Yang Benar Diperbarui!!

Detil Program