Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Lisensi: Gratis ‎Ukuran file: 3.04 MB
‎Peringkat Pengguna: 0.0/5 - ‎0 ‎Suara

Tentang Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Kalender Sinhala යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා tema ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Selamat datang di iterasi ke-5 kalender sinhala. Versi 2021 dari kalender sinhala telah dirilis. Ini untuk warga Sri Lanka yang membutuhkan kalender sinhala Sri Lanka di handphone mereka. Aplikasi ini mencakup hari-hari poya Sri Lanka, hari libur, hari libur bank khusus dan hari-hari festival / perayaan internasional / lokal. Khususnya dengan versi terbaru kalender di bawah ini fitur ditambahkan dengan permintaan Anda. -Pilih Tahun Kalender -Cari nomor darurat -Ubah hari pertama dalam seminggu -Tambahkan acara Anda sendiri -Tambahkan ulang tahun orang yang Anda cintai -Tema tambahan -Menambahkan ramalan cuaca -Kalender Sri Lanka Sederhana-