Athpotha for Android 1.2

Lisensi: Gratis ‎Ukuran file: N/A
‎Peringkat Pengguna: 0.0/5 - ‎0 ‎Suara

Pelajari tentang cara bekerja dengan perangkat Android Anda, dengan panduan android Sinhala ini ...***

Android adalah OS terkemuka di dunia untuk perangkat seluler. Tapi masih sedikit jarang di Sri Lanka sektor mobile. Dengan lonjakan tren ponsel pintar yang tiba-tiba, kini kita melihat banyak ponsel android yang digunakan di Sri lanka. Sekarang masalahnya adalah banyak pengguna kami, yang menggunakan ponsel android, tidak menyadari fitur handset android mereka. Untuk mengatasi kekurangan itu, kami adalah Durakatana, satu-satunya majalah seluler & telekomunikasi di Sri lanka, menyajikan aplikasi pembelajaran berharga ini kepada pengguna android Sri Lanka kami secara gratis.

Aplikasi ini benar-benar dibangun sebagai buku panduan Android Sinhala atau Anda dapat menyebutnya sebagai "Android Manual" yang datang dalam bahasa Sinhala. Dimulai dengan sedikit pengenalan tentang apa itu android sebenarnya, aplikasi ini memandu Anda dari kekuatan pertama pada perangkat android Anda, ke setiap bagian dunia android. Dengan konten deskriptif dan gambar yang cocok, Anda dapat terbiasa dengan perangkat android Anda dengan sangat cepat. Dari menu utama yang diindeks, Anda dapat melompat ke bagian mana pun dari panduan yang Anda inginkan. Kami berharap aplikasi ini akan memberdayakan pengguna pemula tentang cara menggunakan handset android mereka untuk potensi penuh.

Android Athpotha gratis ... Hadiah yang benar-benar berharga untuk pengguna ponsel Sri Lanka ...

Dari Satu & Satu-satunya Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ග&3512;න් කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...

Riwayat versi

  • Versi 1.2 diposting di 2014-11-03

Detil Program